Site icon Live Srilanka

තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනපති මොහොමඩ් මුයිසු දිවයිනෙන් පිටව යයි

තෙදින නිල සංචාරය නිමවා මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු අද (06) දිවයිනට පිටව ගොස් තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සමග එම ජනාධිපති ආර්යාව මෙන්ම 20 දෙනෙකුගෙන් සමන්විත එරට දූත පිරිසද දිවයිනෙන් පිටත්ව ගියා. 

ජනපති මොහොමඩ් මුයිසු 2023 වසරේ බලයට පත්වීමෙන් පසු සිදුකළ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවයි.

Exit mobile version