කැළණිය සහ වනවාසල අතර දුම්රිය පීලි පැනීමෙන් සුළු තුවාල ලැබූ 10 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ අංක 507 දරණ දුම්රියයි කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදී මෙසේ පීලි පැනීමකට ලක්වුණේ.

Related articles
Newsletter
Subscribe to get the latest news, offers and special announcements.
© Copyright - Newspaper WordPress Theme by TagDiv