Local News

කාලගුණ අනතුරු ඇඟවීමයි!

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, මෙම පද්ධතිය...

කපිල චන්ද්‍රසේනගේ ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කළ තැරැව්කරුවන් දෙදෙනා රිමාන්ඩ්

පසුගිය දා අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සොයාදූන් බව කියන සැකකරුවන්...

බියෙන් තොරව රජකාරි සිදුකිරීමට ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට සහතිකයක්

රාජ්‍ය නිලධාරීන් තුල යම් බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ නීතියේ රාමුව ඇතුලත රාජකාරි...

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණියේය. ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ...

මෙරට ජනගහනයෙන් 84% ක් ඇස් දන්දීමට කැමැත්ත පළ කරයි

මෙරට ජීවත්වන ජනතාවගෙන් සියයට 84ක් ම ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගතවූ වසර...

සයිබර් අපරාධවලට සම්බන්ධ යැයි සැක විදේශිකයන් 198ක් ගාල්ලේ දී දැලේ

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් පරිගණක අපරාධ සිදුකළ බවට සැක තවත් විදේශිකයන් 198ක් ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන්...

ගාල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. අද (12) උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව...

උඩවලව ජලාශයෙන් රුපියල් කෝටියකට අධික මිරිදිය මත්ස්‍ය අස්වැන්නක්

උඩවලව ජලාශයෙන් පසුගිය මැයි 09 සහ 10 යන දින දෙක තුළ පමණක් කිලෝග්‍රෑම් 35,000ට වැඩි අතිවිශාල මත්ස්‍ය අස්වැන්නක් ලබාගත් බව ශ්‍රී ලංකා ජාතික ජලජීවී...

වෛරස් උණ නිසා වසා දැමූ දෙනියායේ පාසල් බදාදා සිට යළි විවෘත වෙයි

දෙනියාය අධ්‍යාපන කලාපයේ පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ පාසල් එළඹෙන මැයි 13 වන බදාදා දින සිට නැවත විවෘත කරන...

Latest articles

spot_imgspot_img