ගල් අඟුරු ගොඩබෑමේ ප්‍රමාදයෙන් දිනකට ලක්ෂ 50ක අමතර ගෙවීමක්

නොරොච්චෝලෙ ආසන්න මුහුදේ නවතා ඇති ගල් අඟු‍රු නැව් දෙකෙහි ගොඩබෑම් කටයුතු සිදු නොකරන බැවින් ඒ සඳහා අතිරේකව දිනකට රුපියල් ලක්ෂ 50 බැගින් රජයට ගෙවීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ගල් අඟු‍රු ආනයනය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව වෙත ඊයේ පැමිණිල්ලක් සිදුකරමින්.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img