නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි 

2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමට විරෝධතා නොමැති සහතිකය නිකුත් නොකිරීම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබේ. 

එම ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කරගැනීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු අදාළ ලිපියෙහි දක්වා තිබේ. 

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img