Local News

මරු, නියමයි, ආතල්, පට්ට ආතල් කියලා, ආණ්ඩුවට දැන් එළ ෆවුසි තමයි – ඩිලාන්

ජාතික ජන බලවේගය විසින් ජනතාව ගොනාට ඇන්ද වූ බවත්, ජනතාව විසින් ජාතික ජන බලවේගයේ ‘ගොන්නුන් රජාට ඇන්ද වූ’ බවටත් වැඩි කාලයක් යන්නට මත්තෙන් ජනතාව...

මාර්ග සංවර්ධන අධිකාරිය කිසිදු අයථා ගෙවීමක් සිදු කර නැහැ – ප්‍රසන්න ගුණසේන

මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් හෝ ඊට අදාළ වෙනත් කිසිදු ගිණුමකින්, කිසිදු සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට එකම ගෙවීම දෙවතාවක් සිදු කර නොමැති බව ප්‍රවාහන සහ...

පෝය දිනය නිස්කලංක දිනයක් විය යුතු බැවින්, අපි මැයි දිනය සමරන්නේ නෑ – උදය ගම්මන්පිල

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය පෝය දිනයක යෙදී තිබීම හේතුවෙන්, පිවිතුරු හෙළ උරුමය මැයි දින සැමරුම් නොපවත්වන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල...

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රිමාන්ඩ්

ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මන්ත්‍රීවරයාව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට...

දුම්රිය ධාවනය වේගසීමාවලට විතරයි – ගමන් ප්‍රමාද විය හැකියි

මින් ඉදිරියට වේගසීමා තරයේ පිළිපදිමින් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව ලොකමෝටිව් ඔපරේටිව් ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා පවසනවා. ඒ හේතුවෙන් දුම්රිය ධාවනයේ යම්...

මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන්ට නීතිය ක්‍රියාත්මකයි – ඇමති ආනන්ද විජේපාල

කටුනායක ගුවන්තොටුපළ පරිශයේදී මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (27) පැවති වැඩසටහනකින් අනතුරුව...

සර්වජන බලය මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක

මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් 'සර්වජන බලය' අද...

අයථා ගෙවීම සිදුවුණේ RDA එකෙන්ද ? බැංකුවෙන්ද ? නි. ඇමතිගෙන් පිළිතුරු

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිඳු ආකාරයකින් ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් ඊට සම්බන්ධ ගිණුමකින් සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට, එකම ගෙවීම දෙවතාවක් සිදුකර නොමැති බව ප්‍රවාහන සහ...

ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතාවක් ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කරන ලද ඩීසල් ආනයනය පිළිබඳව සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතාවයන් පිළිබඳව පරීක්ෂනයක් ඉල්ලා  අල්ලස් හෝ දූෂණ කොමිෂන්...

Latest articles

spot_imgspot_img