Local News

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක කොල්ලය ගැන IMF දැඩි අවධානයෙන්

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලට ඇතුළු වී හැකර්වරුන් සිදු කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අවධානය යොමුව ඇති බව එහි...

රුපියල සියයට 2.3කින් අවප්‍රමාණය වෙයි

වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.3කින් අවප්‍රමාණය වී තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ ආර්ථික වාර්තාව අනුව පෙර සතියේ අමෙරිකානු ඩොලරයට...

සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද

"ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ. අද දිනයේ පාද යාත්‍රාව තෝලංගමුව ජාතික පාසල...

අනතුරුදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට

කටුනායක, හීනටියන ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර අන්තරාදායක අ‍යුරින් ‍රිය පැදවූ තරුණයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු උත්සවයේ පාපැදි තරඟයක් ඉදිරියෙන් ගමන් කර...

මිලියන 25ක කුෂ් එක්ක ඡායාරූප ශිල්පියෙකු ගුවන් තොටේදී මාට්ටු

රුපියල් මිලියන 25ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 505ක් සමගින් ඡායාරූප ශිල්පියෙකු කටුනායක ගුවන් තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ, කම්කරු නිලධාරියෙකුට වසර...

ප්‍රකාශ ගන්න රනිල්ගේ ගෙදරට යාම හෙලා දකිනවා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකට ලක්ව සිටින මොහොතේ රහස් පොලිසිය එතුමන්ගේ නිවසට ගොස් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ගැනීම හෙලා දකින බව එක්සත්...

රාගම කොන්ඩේ කැපූ සිද්ධියේ පිරිසට ඇප

රාගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක දී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටි ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් හත්දෙනා රුපියල් එක් ලක්ෂ...

මැයි මාසයේ සුරාසල් වැසෙන දින ප්‍රකාශ කෙරේ

ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය හේතුවෙන් මැයි 30 වැනිදා සහ 31 වැනිදා යන දෙදින සියලුම මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක්...

Latest articles

spot_imgspot_img