Local News

සමගිය හා නව බලාපොරොත්තු ඇතිව ඉදිරියට යමු – අගමැතිනියගේ අලුත් අවුරුදු පණිවුඩය

අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයක් බව අග්‍රාමාත්‍ය...

සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් ජීවිතය අර්ථවත් කිරීමට කැප විය යුතුයි – ජනපති

සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට සියලු දෙනා කැප විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව...

තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩවෙලා – මානව හිමිකම් කොමිසම

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටිය තුළ සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ මානව හිමිකම් කඩවී...

විශ්වාසභංගය පැරදුණත් ගල් අඟුරු වංචාවේ ඇත්ත හෙළිවෙනවා – විපක්ෂ නායක

ගල් අඟුරු වංචාවට සම්බන්ධ අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවද, එම ගනුදෙනුවල ඇති දූෂිත ස්වභාවය පිළිබඳ සත්‍ය තොරතුරු දැන් රට...

බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්...

ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 යටතේ නායයාම් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය...

විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට නියමිත වන්දි මුදල ගෙවා නෑ

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට මෙතෙක් නියමිත වන්දි මුදල් ගෙවා නොමැති බවට එම විශ්‍රාම...

හිටපු ජනාධිපති මහින්ද අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් භාර දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් භාර දී තිබෙනවා. ඒ එම කොමිසම විසින් සිදුකරනු ලබන වත්කම් විමර්ශනයකට අදාලවයි.

Latest articles

spot_imgspot_img