විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයට පසුබසී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ රැදී සිටි අතර, ශ්‍රී ලංකාව අභිබවා එම ස්ථානයට පැමිණ ඇත්තේ බංග්ලාදේශයයි.

ශ්‍රී ලංකාවට පසුපසින් 10 වැනි ස්ථානයේ රැදී සිටින ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ එක් ප්‍රසාද ලකුණක පරතරයක් පමණක් විම විශේෂත්වයක්.

විස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img