චීන්නු 37ක් පන්නයි

ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටිමින් නීතිවිරෝධී කටයුතු වල නිරත වූ බවට අත්අඩංගුවට ගෙන, වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි, චීන ජාතිකයන් 37 දෙනෙකු ඊයේ (04) මෙරටින් පිටුවහල් කර තිබෙනවා.

එමෙන්ම ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු සහ වියට්නාම ජාතිකයින් 48 දෙනෙකු බම්බලපිටිය ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක රැදී සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img