අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකා මුදාගැනීම සඳහා ඇමරිකානු හමුදා මැදිහත් වුවහොත් ඔවුන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය විසින් අනතුරු අඟවා තිබෙනවා.

හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවලට ආරක්ෂාව සපයමින් පිටතට රැගෙන ඒමට ඇමරිකාව කටයුතු කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් අනතුරුවයි ඉරානය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.

ඇමරිකානු ජනාධිපතිවරයා එම මෙහෙයුම හඳුන්වනු ලැබුවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් ලෙසයි.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img