පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි අත්අඩංගුවට

දැරියක් අපයෝජන කළැයි, චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේදී අත්අඩංගුවට.
අද (09) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි, මහජන ආරක්ෂක ඇමති සදහන් කළේ.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img