කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

අඹතලේ සිට කඩුවෙල ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටිමක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් අද පස්වරු 1 දක්වා කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.

ඒ අනුව කඩුවෙල, කොතලාවල, වැලිවිට, හේවාගම, කොරතොට, බෝමිරිය, නවගමුව, රණාල සහ කහන්තොට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img