ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා ශ්‍රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කළා.
ශ්‍රී ලංකා – මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් මාලදිවයින් ජනාධිපති පැළයක් රෝපණය කරයි
Related articles




