රාත්‍රී අහසේ වෙනසක්

වසරේ දැකගත හැකි ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියත් හෙට අලු‍යමත් අතර කාලයේ දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

ඔහු කියා සිටියේ මෙම උල්කාපාත වර්ෂාව ඊටා ඇක්වාරිට්ස් ලෙස හඳුන්වන බවයි.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img